Sunday, January 1, 2012

විවිධ විෂයන්ට අදාළ පාඩම් මාලා නොමිලේ ලබා ගැනීමට මෙම මත හෝ පති තීරයේ ඇති දම් පාට පාඩම් මාලා නම් ලින්ක් මත CLICK කරන්න
ලංකාවේ ඕනෑම තැනක සිටින ඔබට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබා දීම මෙම වෙබ් අඩවියේ අරමුනයි.
අපගේ සේවාවන්
* අන්තර්ජාලය හරහා නොමිලේ සාමාන්‍ය පෙළ , උසස් පෙළ විද්‍යා හා කෘෂිකර්ම දැනුම ලබා දීම, ආදර්ශ ප්‍රශ්න, වීඩියෝ පාඩම් , පසුගිය ප්‍රශ්න පත්‍ර හා ප්‍රශ්න විශාල ප්‍රමාණයක් සදහා සුදානම් කිරීම.
* උසස් පෙළ සාමාන්‍ය පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂනය පාඩම් මාලා ලබා දීම, ආදර්ශ ප්‍රශ්න, වීඩියෝ පාඩම් , පසුගිය ප්‍රශ්න පත්‍ර හා ප්‍රශ්න විශාල ප්‍රමාණයක් සදහා සුදානම් කිරීම.
* සාමාන්‍ය පරිගණක දැනුම සිංහල භාෂාවෙන් නොමිලේ ලබා දීම
* Microsoft Office , Graphic designing , Web Designing , Programming , වලට අදාළ පාඩම් මාලා නොමිලේ ලබා දීම
* BIT (Colombo University Degree ) Lessons , Java programming Lessons (Oracal ) , ICDL (International Computer Driving Licence ) ලොව පිළිගත් සහතික ලබා ගැනීමට අදාළ දැනුම හා මග පෙන්වීම නොමිලේ
මෙම සේවාවන් නොමිලේ ලබා ගැනීමට පාඩම් මාලා මත click කර ඇතුල් වන්න

අන්තර්ජාලය හරහා හදාරා ලොව පිළිගත් සහතික ලබා ගත හැකි වැඩසටහන් පිලිබදව රජයේ රැකියා හා වෙනත් අද්යාපනිකව වැදගත් තොරතුරු ලබා ගැනීමට දැනුවත් කිරීම් කොටසට පිවිසෙන්න

අන්තර්ජාලය හරහා නොමිලේ ලබා දෙන මුර්දුකාංග හා සේවාවන් ගැන දැන ගැනීමට සේවාවන් කොටසට පිවිසෙන්න

No comments:

Post a Comment