සිංහල බසින් අධ්‍යාපනයේ යෙදෙන හා ප්‍රධාන නගර වලට දුරින් වාසය කරන සොයුරු සොයුරියන් වෙනුවෙන් ඇරබෙන මෙම වෙබ් අඩවිය මගින් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විද්‍යා කෘෂිකර්ම හා පරිගණක පාඩම් මෙන්ම සාමාන්‍ය ජීවිතයට වැදගත් වන පරිගණක දැනුම හා සාමාන්‍ය දැනීම නොමිලේ ලබා දීමේ අරමුණින් ආරම්භ කරනු ලබයි. රජයේ විභාග පිලිබදව මෙන්ම අන්තර්ජාලය හරහා හැදෑරිය හැකි ලාංකීය මෙන්ම ජාත්‍යන්තර විබාග පිලිබදව දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමු.